ඔබේ භෞතික විද්‍යා ගුරුවරයා...
A/L Physics විෂයය සරලව, තර්කානුකූලව ඉගෙන ගන්න පළපුරුදු ගුරුවරයෙකු සමඟ

Dinesh Hettiarachchi
Lead Physics Instructor
BSc Physics | University of Moratuwa
MSc Physics Education | University of Colombo
මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු (MSc Physics Education) වන දිනේෂ් හෙට්ටිආරච්චි මහතා වසර 15කට අධික කාලයක් උසස් පෙළ සිසුන්ට මගපෙන්වන ප්‍රවීණ දේශකයෙකි. දැනට කොළඹ ප්‍රමුඛතම පාසලක භෞතික විද්‍යා ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඔහුගේ සුවිශේෂී ඉගැන්වීම් රටාව නිසා සබරගමුව, බස්නාහිර ඇතුළු දිවයින පුරා දහස් ගණනක් සිසුන්ගේ විශ්වාසය දිනාගැනීමට ඔහුට හැකි වී තිබේ.
පැහැදිලි ඉගැන්වීම
සංකීර්ණ සිද්ධාන්ත සරලව
5000+ සිසුන්
සාර්ථකව මඟ පෙන්වීම
ඉගැන්වීමේ දර්ශනය
"භෞතික විද්‍යාව යනු සූත්‍ර කටපාඩම් කිරීම නොව, ස්වභාවධර්මයේ සිදුවන සංසිද්ධි තර්කානුකූලව වටහා ගැනීමයි. මගේ පන්තිකාමරය තුළ සෑම සිසුවෙකුටම එම අවබෝධය ලබා දීම මාගේ අරමුණයි."
15+
වසර අත්දැකීම්
5000+
සිසුන් සංඛ්‍යාව
98%
සාර්ථකත්වය
A/L
Physics